හිටපු ජනපතිවරු තුන් දෙනෙක් ඇතුළු මැති ඇමතිවරු රැසක් දියවන්නා හීන අත හරිති


(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 12) හිටපු ජනපතිවරු, කැබිනට් ඇමතිවරු, මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු රාශියක් මෙවර මහා මැතිවරණයට තරඟ නොකරන්නට තීරණය කොට තිබෙනවා. ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් විවිධ හේතු දක්වන නමුත්, ජනාධිපතිවරණ ප්‍රතිඵලය මගින් ඇතු කළ වෙනස ඒ සඳහා නිසැකව වශයෙන් බලපා තිබෙන බව නොරහසක්. මෙන්න ඒ සටන් බිමෙන් සමුගත් සෙන්පතියන්ගේ ලැයිස්තුව!

රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
මෛත්‍රීපාල සිරිසේන
මහින්ද යාපා අබේවර්ධන
ඛන්දුල ගුණවර්ධන
විජයදාස රාජපක්ෂ
විමලවීර දිසානායක
ෂෙහාන් සේමසිංහ
කනක හේරත්
ලක්ෂ්මන් කිරිඇල්ල
ජනක බණ්ඩාර තෙන්නකෝන්
එස්.බී. දිසානායක
පාඨලී චම්පික රණවක
ෂාන් විජයලාල් ද සිල්වා
විමල් වීරවංශ
ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න
ගාමිණී ලොකුගේ
සී.වී. විග්නේෂ්වරන්
වාසුදේව නානායක්කාර
ගෙවිඳු කුමාරතුංග
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
නවීන් දිසානායක
අකිල විරාජ් කාරියවසම්
රංජිත් අලුවිහාරේ


[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]


Comments