Posts

Showing posts with the label B-NEWS | LOCAL

ඇල්පිටියත් - සුබ නැකතට - අද අනුරට!

Image
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 26) ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පැවැත්වූ ඡන්ද විමසීමෙහි සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව, ජාතික ජන බලවේගය එම මැතිවරණයෙන් ජය ලබා තිබෙනවා. 55,643ක් වූ මුළු ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 17,295 ලබා ගත් ජාතික ජන බලවේගය සමස්ත සභිකයින් සංඛ්‍යාව වූ 28න් සභිකයින් 15 දෙනෙකු පත් කොට යැවීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට පූර්වගාමීව පැවති එක්තරා අන්දමක පෙරහුරුවක් බඳු වූ මේ මැතිවරණ ප්‍රතිඵලය, ජනාධිපතිවරණයේදී ලැබූ ප්‍රතිඵලය යළි තහවුරු කිරීමක් ලෙස සැලකීමට හැකියි. මෙන්න එම සමස්ත ඡන්ද ප්‍රතිඵලය.   ජාතික ජන බලවේගය- ඡන්ද 17,295 - සභික සංඛ්‍යාව - 15 සමගි ජන බලවේගය- ඡන්ද 7,924 - සභික සංඛ්‍යාව - 6 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 3,597 ඡන්ද  - සභික සංඛ්‍යාව - 3 පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද2,612 - සභික සංඛ්‍යාව - 2 ස්වාධීන කණ්ඩායම- ඡන්ද 2,568  - සභික සංඛ්‍යාව - 2 පොදුජන එක්සත් නිදහස් සන්ධානය- ඡන්ද 1,350 - සභික සංඛ්‍යාව - 1 ජාතික ජනතා පක්ෂය- ඡන්ද 521 - සභික සංඛ්‍යාව - 1 දෙවන පරපුර- ඡන්ද 388 - සභික සංඛ්‍යාව - 0 ජනසෙත පෙරමුණ- ඡන්ද 50 - සභික සංඛ්‍යාව ...

දියවන්නා යන්නට සැරසෙන කලා ලොවේ නමගිය අය

Image
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 12) කලාකරුවන් දේශපාලනයට එක් වීම අපේ රටට අලුත් දෙයක් නෙමේ. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වැනි කලාකරුවන් මෙහිදි අපේ මතකයට නැගෙනවා. මෙවර මහ මැතිවරණයටත් විවිධ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු වලින් කලාකරුවන්, සාහිත්‍යවේදීන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වී තිබෙනවා. මෙන්න එම ලැයිස්තුව. රන්ජන් රාමනායක | එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ | ගම්පහ කමල් අද්දර ආරච්චි | දෙවැනි පරපුර | ත්‍රිකුණාමලය ජගත් මනුවර්ණ | ජාතික ජන බලවේගය |  මහනුවර ජෙහාන් අප්පුහාමි | ජන අරගල සන්ධානය | පුත්තලම ගීතා කුමාරසිංහ | සමගි ජන බලවේගය | ගාල්ල අනූෂා දමයන්ති | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | ජාතික ලැයිස්තුව චමිලා පීරිස් | ජාතික ජන බලවේගය | ජාතික ලැයිස්තුව එම්. ඒ. හනීෆා (ශෂී විජේන්ද්‍ර ) | ජාතික ජන බලවේගය | මාතලේ කීර්ති වැලිසරගේ | ජාතික ජන බලවේගය | ජාතික ලැයිස්තුව විමල් කැටිපෙආරච්චි | ජාතික ජන බලවේගය | කොළඹ උපුල් කුමරප්පෙරුම | ජාතික ජන බලවේගය | මාතර හිනිදුම සුනිල් සෙනවි | ජාතික ජන බලවේගය | රත්නපුර ජයන්ත කැටගොඩ | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | ජාතික ලැයිස්තුව දමිතා අබේරත්න සමගි ජන බලවේග...

හිටපු ජනපතිවරු තුන් දෙනෙක් ඇතුළු මැති ඇමතිවරු රැසක් දියවන්නා හීන අත හරිති

Image
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 12) හිටපු ජනපතිවරු, කැබිනට් ඇමතිවරු, මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු රාශියක් මෙවර මහා මැතිවරණයට තරඟ නොකරන්නට තීරණය කොට තිබෙනවා. ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් විවිධ හේතු දක්වන නමුත්, ජනාධිපතිවරණ ප්‍රතිඵලය මගින් ඇතු කළ වෙනස ඒ සඳහා නිසැකව වශයෙන් බලපා තිබෙන බව නොරහසක්. මෙන්න ඒ සටන් බිමෙන් සමුගත් සෙන්පතියන්ගේ ලැයිස්තුව! රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහින්ද යාපා අබේවර්ධන ඛන්දුල ගුණවර්ධන විජයදාස රාජපක්ෂ විමලවීර දිසානායක ෂෙහාන් සේමසිංහ කනක හේරත් ලක්ෂ්මන් කිරිඇල්ල ජනක බණ්ඩාර තෙන්නකෝන් එස්.බී. දිසානායක පාඨලී චම්පික රණවක ෂාන් විජයලාල් ද සිල්වා විමල් වීරවංශ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න ගාමිණී ලොකුගේ සී.වී. විග්නේෂ්වරන් වාසුදේව නානායක්කාර ගෙවිඳු කුමාරතුංග ලක්ෂ්මන් යාපා අබේවර්ධන නවීන් දිසානායක අකිල විරාජ් කාරියවසම් රංජිත් අලුවිහාරේ [මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]